网站简介:දකුණු පළාතේ සමුපකාර සාමාජිකත්වය මුල් කරගත් ප්‍රජාවගේ ආර්ථික සමාජයීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් උසස් මට්ටමින් ඉටු කරමින් ජාතික සංවර්ධනයේ ප්‍රබල කොටස් කරුවකු වන ලෙස සමුපකාර ව්‍යාපාරය මෙහෙයවීම.
网站简介:Centre for excellence for the maternal and child health in Sri Lanka.
网站简介:ශ්‍රී ලංකා මුදුන් මල්කඩ වනුයේ මහනුවර නගරයයි.
网站简介:ශ්‍රී ලංකාවෙන් රසබර වැඩසටහන් සහ ප්‍රවෟත්ති අන්තර්ජාලය හරහා ඹබ වෙත.
网站简介:මෙය රාජ්‍ය ආයතන වල නිල වෙබ් අඩවි නොමිළේ ස්ථාපනය කිරීමට පිහිටුවා ඇති මධ්‍යස්ථානයක් වන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනෙය් රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන මගින් අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය පාලනය වේ.
网站简介:හස්ත කර්මාන්ත හා විසිතුරු භාණ්ඩ, ශ්‍රී ලාංකීය හස්ත කර්මාන්ත මණ්ඩලය සජීවී අන්තර්ජාල වෙළදපොල.
网站简介:පුවත්, ඔබේ වේදිකාව, කතුවැකිය, දසත විත්ති, කතිකාවත, ලිපි සහ තොරතුරු ඇතුලත් වේ.
网站简介:මෙම බ්ලොග් එක මගින් ඔබට "නිදහස් සහ විවෘත මෘදුකාංග" පිලිබඳ තොරතුරු, කෙටි සටහන් සහ ක්‍රම සහ විධි තොරතුරු ඇතුලත් වේ.
网站简介:මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.
网站简介:සුබසෙත අන්තර්ජාල සංස්කරණය ලේක්හවුස් - ශී‍්‍ර ලංකා.
网站简介:ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයෙන් පසු තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගන්නේ කෙසේද කියන එක ගැන සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලින් භාවිතා කල ඔබට වින්ඩොස් මෘදුකාංග වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන ලිනක්ස් මෘදුකාංග ගැන සටහන් කිරීමයි.
网站简介:ශ්‍රීලංකාවේ ප්‍රධාන නගරය වන්නේ කොළඹ නගරයයි.